පාසල් සමුපකාර සමිති පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන
What you'll learn
පාසල් සමුපකාර සමිතියක වැදගත්කම, එහි ප්රතිලාභ සහ සිසුන්ට එයින් ලැබෙන අධ්‍යාපනික වටිනාකම පාසල් ප්‍රජාවට පැහැදිලි කරයි.
සමුපකාර දර්ශනය හා සමුපකාර ක්රමයේ කාලීන අවශ්‍යතාවය අවබෝධ කරගෙන ඒ සඳහා පාසල තුල සමුපකාර සමිති ප්රවර්ධනයක් කරනු ලබයි.
පාසල් මට්ටමින් සමුපකාර සමිතියක් පිහිටුවා ගැනීම සඳහා අවශ්‍ය මූලික පියවර ගනු ලබයි .
සමුපකාර සමිති කාරකසභා / අධ්යක්ෂ මණ්ඩල කාර්යභාරය හා වගකීම් දෙවන වැඩසටහන
What you'll learn
සමුපකාර සමිතියක කාරක සභා/අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුට නෛතිකව පැවරි ඇති කාර්යයන් බලතල සහ යුතුකම් නිවැරදිව හඳුනාගෙන කටයුතු කරයි
සමුපකාර සමිතියේ ව්‍යාපාර කටයුතු පිළිබඳව ගැඹුරු අවබෝධයකින් යුතුව තිරණ ගනු ලබයි.
සමුපකාර සමිති කාරකසභා / අධ්යක්ෂ මණ්ඩල කාර්යයන් සම්බන්ධ නෛතික බැදිම් හදුනාගෙන නීතිමය රාමුවට අනුව කටයුතු කරයි.
සමුපකාර සමිති අධ්යක්ෂ මණ්ඩල, කාරකසභා මූලික දැනුවත් කිරීමේ පුහුණුව
What you'll learn
සමුපකාර දර්ශනය හා සමුපකාර ක්‍රමය හදුනාගෙන කටයුතු කරයි.
අධ්යක්ෂ මණ්ඩලය/ කාරකසභා සාමාජීකයින් හා සමුපකාර සමිති පාලනයට අදාළ වන නෛතික විධිවිධාන පිළිබඳව අවබෝධයකින් කටයුතු කරයි.
අධ්‍යක්ෂවරයෙකු ලෙස අත්‍යවශ්‍ය නෛතික වගකීම් මූලිකව හදුනාගෙන සමිතියේ කටයුතු නිවැරදිව සහ විධිමත්ව ඉටු කරයි.
ප්‍රායෝගික අලෙවිකරණ සැලැසුම් සකස් කිරීමේ පුහුණුව
What you'll learn
අළෙවි සැලසුම් සකස් කිරීම පිළිබඳ න්‍යාත්මක හා තාක්ෂණික දැනුම යොදාගෙන සමුපකාර සමිතිවල අළෙවි සැලසුම් සකස් කරනු ලබයි.
සමුපකාර සමිතිවල සංවර්ධන සැලසුම් අනුව ඉලක්ක ළඟාකර ගැනීමට හැකිවන පරීදි ආංශික අළෙවි සැලසුම් අදාළ නිළධාරීන් විසින් සකස් කෙරේ.
සමුපකාර සමිතිවල සේවක විනය කළමනාකරණය වැඩමුළුව
What you'll learn
සමුපකාර සංවිධානවල සේවක විනය පිළිබඳ මූලධර්ම සහ නීතිමය රාමුව අනුව කටයුතු කිරීම.
සමුපකාර සහ කම්කරු රෙගුලාසිවලට අනුකූලව සාධාරණ හා ඵලදායී විනය ක්‍රියා පටිපාටි යෙදවීම.
ධනාත්මක සේවක සබඳතා පවත්වා ගැනීම සඳහා විනය ගැටළු වෘත්තීයමය වශයෙන් හැසිරීම.
Intermediate
සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහ සහකාර කොමසාරිස්වරුන් සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහන
$0.00
සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහ සහකාර කොමසාරිස්වරුන් සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහන
What you'll learn
සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස්වරයාගේ භූමිකාවට අදාල නීතිය හා නෛතික විධිවිධාන අනුව කටයුතු කරනු ලබයි.
සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස්වරයාගේ විෂයානුබද්ධ තිරණ ගැනීම හා ගැටළු විසදීම සාර්ථකව සිදුකරනු ලබයි.
සමුපකාර සංවර්ධනය සඳහා පර්යේෂණ ක්‍රමවේදය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව
What you'll learn
පර්යේෂණ ගැටලූවක් නිවැරදිව හඳුනාගෙන, සුදුසු පර්යේෂණ සැලසුමක් සකස් කිරීමට හැකි වනු ඇත.
සමුපකාර අධ්‍යයනයන්ට අදාළව ගුණාත්මක (Qualitative) ප්‍රමාණාත්මක (Quantitative) දත්ත රැස් කිරීමේ ක්‍රමවේදයන් යෙදවීමට හැකි වනු ඇත.
සුදුසු මෙවලම් (Tools) භාවිතා කරමින් රැස් කළ දත්ත නිවැරදිව විශ්ලේෂණය කිරීමට හැකි වනු ඇත.
ප්‍රමිතිගත ශාස්ත්‍රීය ලේඛන ශෛලියකට (Academic Writing Style) අනුව පර්යේෂණ වාර්තා සකස් කර ඉදිරිපත් කිරීමට හැකි වනු ඇත
පර්යේෂණ ක්‍රියාවලියේදී නවීන තාක්ෂණය හා කෘතිම බුද්ධිය (AI) ඒකාබද්ධ කරන ආකාරය අවබෝධ කර ගැනීමට හැකි වනු ඇත.
සමුපකාර සංවර්ධනය පිළිබඳ උසස් ඩිප්ලෝමාව
What you'll learn
සමුපකාර ව්‍යාපාරය කළමනාකරණය කිරීම සඳහා නූතන දාර්ශනික හා ව්‍යවහාරික ප්රවණතා හඳුනාගෙන, ඒවා ඵලදායීව ක්‍රියාත්මක කිරීම.
සමුපකාර යාන්ත්‍රණය ඔස්සේ ප්‍රජා සවිබලගැන්වීමේ වැඩසටහන් සැලසුම් කිරීම හා ක්‍රියාවට නැංවීම.
විවිධ සේවා හා මහා පරිමාණ සමුපකාර සමිතිවල අවසාන මුල්‍ය ප්‍රකාශන හා ගිණුම්කරණ වාර්තා සකස් කිරීමේ, විශ්ලේෂණය කිරීමේ සහ ප්‍රායෝගිකව ගිණුම් කටයුතු පවත්වාගෙන යාමේ හැකියාව.
ආයතනික විනිවිදභාවය හා කාර්යක්ෂමතාව තහවුරු කිරීමට උසස් විගණන හා කළමනාකරණ විගණන ක්‍රමවේද යෙදවීම.
ආයතනයේ මූල්‍ය ප්රවාහයන් මෙන්ම ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රියාකාරකම් ද ඵලදායී ලෙස කළමනාකරණය කිරීම.
පිරිවැය හා කළමනාකරණ ගණකාධිකරණ දත්ත භාවිතයෙන් උපායමාර්ගික තීරණ ගැනීම.
තිරසාර සැපයුම් දාම කළමනාකරණය සහ නිෂ්පාදන කළමනාකරණ මූලධර්ම භාවිතයෙන් මෙහෙයුම් වැඩි දියුණු කිරීම.
සමුපකාර ක්ෂේත්රයේ පර්යේෂණ සිදුකිරීම සහ ඒ මත පදනම්ව සමුපකාර ප්‍රතිපත්ති විශ්ලේෂණය කිරීම.
තොරතුරු තාක්ෂණය යොදාගනිමින් සමුපකාර ව්‍යාපාරය ඩිජිටල් විපරිවර්තනයට ලක් කිරීම.
සමුපකාර නිෂ්පාදන හා සේවා සඳහා ඵලදායී අලෙවිකරණ සැලසුම් සකස් කිරීම හා සන්නාමකරණය සිදු කිරීම.
මානව සම්පත් කළමනාකරණය සහ උපායමාර්ගික කළමනාකරණය තුළින් සමුපකාර සමිතිවල දිගුකාලීන සාර්ථකත්වය සහතික කිරීම.
සන්නාම කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩසටහන
What you'll learn
සමුපකාර සන්නාම ගොඩනගාගැනීම සහ ප්‍රවර්ධනය
සමුපකාර ව්‍යවසාය තුල සමිතියේ සන්නාම නාම ස්ථාපිත කිරිම
ශක්තිමත් සහ ප්‍රචලිත සමුපකාර සන්නම්නාමය තුලින් සමිති වල සාමාජික ව්‍යවසාය ප්‍රචලිත කිරීම සහ තිරසාරභාවය ඇති කිරීම
අලෙවි කළමනාකරණ පුහුණු වැඩසටහන
What you'll learn
සමුපකාර සමාජිකත්වය ප්රමුඛ අලෙවිකරණ කටයුතු සිදු කරනු ලබන ආකාරය පිලිබදව අවබෝධයක් ලැබිම.
තරගකාරී ව්‍යවසාය පරිසරය තුල අලෙවිකරණ කටයුතු සැලසුම් කරගනු ලබන ආකාරය සමබන්ධ පුළුල් දැනුමක් ලබා ගැනීමට හැකිවීම
අලෙවිකරුවෙකු ලෙස වෘත්තීයභාවය ට අදාල කුසලතා සහ පෞර්ෂත්වය, සංවර්ධනය කිරීම.
කාලින අලෙවිකරණ උපායමාර්ග, ක්‍රමවේද හදුනා ගැනීම සහ ඒවායේ ප්‍රයෝගික භාවිතය මගින් සමිති ව්‍යාපාරික අංශ තිරසරභාවයට පත් කිරීමේ ක්‍රමවේද හදුනා ගැනීමට හැකිවේ.
ව්‍යාපෘති සැලසුම්කරණය පිළිබඳ පුහුණු වැඩසටහන
What you'll learn
ව්‍යාපෘති චක්‍රය සහ එහි පියවරයන් නිවැරදිව හඳුනා ගැනීමට හැකි වීම.
ව්‍යාපෘතියක අලෙවි , නිෂ්පාදන , මූල්‍ය සහ පාරිසරික ශක්‍යතාවය ගණනය කිරීමට හැකි වීම.
ව්‍යාපෘති ඇගයීම් ක්‍රමවේද යොදා ගනිමින් ව්‍යාපෘතියක් තෝරා ගැනීමට හා ක්‍රියාත්මක කිරීමට හැකි වීම.
ව්‍යාපෘතියේ නිමවුම් සාර්ථකව කළමනාකරණය කිරීමට හැකි වීම.