Courses

We found 80 courses available for you
See
Free

සාමාන්‍ය නීතිය හා සමුපකාර නීතිය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව

1 Lesson
Intermediate
What you'll learn
සමුපකාර සමිතියක කටයුතු සඳහා බලපාන ශ‍්‍රී ලංකාවේ සාමාන්‍ය නීති මූලාශ‍්‍රයන් පැහැදිලිව හඳුනාගැනීම සහ ඒ අනුව කටයුතු කිරීම
සමුපකාර සමිතියක කටයුතු සඳහා බලපාන සමුපකාර නීති මූලාශ‍්‍රයන් පැහැදිලිව හඳුනාගැනීම සහ ඒ අනුව කටයුතු කිරීම
Free

ක්ෂුද්‍රමූල්‍යකරණ පිළිබද ඩිප්ලෝමාව

Intermediate
What you'll learn
ග‍්‍රාමීය ක්ෂ‍්‍රද්‍රමුල්‍ය ආයතනයක් විසින් සිදු කළ යුතු ක්ෂ‍්‍රද්‍රමුල්‍යකරණ ක‍්‍රියාකාරකම් හදුනා ගැනීමට හැකි වීම.
ක්ෂ‍්‍රද්‍රමුල්‍ය ආයතනයක් කළමනාකරණය හා ගිණුම් පවත්වාගෙන යායුතු ආකාරය හදුනා ගැනීමට හැකි වීම.
තම වෘත්තිය පවත්වා ගෙන යාම සදහා අවශ්‍ය තාක්ෂණය හා නීතිමය කරුණු පිළිබද අවබෝධ කර ගැනීමට හැකි වීම.
ක්ෂ‍්‍රද්‍රමුල්‍යකරණයට අදාළව ණය හා තැන්පත් උපකරණ සංවර්ධනය කිරීමට හැකි වීම.
Free

ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව

Intermediate
What you'll learn
ව්‍යාපාර පරිසරය තුළ සමුපකාර සංවර්ධනයේ කාර්යභාරය සහ ගිණුම්කරණය සඳහා තොරතුරු තාක්ෂණයේ භාවිතය පැහැදිලි කිරීමට හැකි වීම.
මූල්‍ය ගණිතය, සංඛ්‍යානය, මූල්‍ය ගිණුම්කරණය සහ පිරිවැය හා කළමනාකරණ ගිණුම්කරණයේ මූලධර්ම ඵලදායී ලෙස යෙදවීමට හැකි වීම.
ගිණුම්කරණ ප‍්‍රමිති සහ සමුපකාර ප‍්‍රායෝගික ගිණුම්කරණ ක‍්‍රමවේදයන් නිවැරදිව යෙදවීමට හැකි වීම.
මූල්‍ය කළමනාකරණය, අයවැයකරණය සහ උපායමාර්ගික සැලසුම්කරණය අධ්‍යයනය තුලින් ප‍්‍රශස්ථ තීරණ ගැනීමට අවශ්‍ය දැනුම ලබා ගැනීම.
විගණන මූලධර්ම සහ සමුපකාර නීතියේ මූලිකාංග පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට හැකි වීම.
Free

බදුකරණය ඩිප්ලෝමා පාඨමාලාව

7 Lessons
Intermediate
What you'll learn
බදුකරණයේ මූලධර්ම සහ ශ‍්‍රී ලංකාවේ බදු වර්ග (ආදායම් බදු, VAT) ආදී පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගැනීමට හැකි වීම.
සේවා නියුක්ත ආදායම්, ආයෝජන ආදායම්, ප‍්‍රාග්ධන ලාභ බදු (Capital Gains Tax) සහ ව්‍යාපාර ආදායම් සඳහා බදු ගණනය කිරීමේ ක‍්‍රමවේදයන් යෙදවීමට හැකි වීම.
පුද්ගලයන්, සමාගම් සහ අනෙකුත් ව්‍යවසායන් සඳහා වන බදුකරණ නීති හා රෙගුලාසි නිවැරදිව හඳුනා ගැනීමට හැකි වීම.
දේශසීමා හරහා සිදුවන ගනුදෙනු සහ ජාත්‍යන්තර බදුකරණයේ මූලධර්ම අවබෝධ කර ගැනීමට හැකි වීම.
බදු පරිපාලන ක‍්‍රියාවලීන්, බදු සැලසුම්කරණය සහ බදු නීතිවලට අනුකූල වීමේ වැදගත්කම පිළිබඳව දැනුම ලබා ගැනීම.
අදාළ බදු නීතිය (case study), RAMIS පද්ධතිය සහ බදු ආචාර ධර්ම (Ethic) පිළිබඳ ප‍්‍රායෝගික දැනුම ලබා ගැනීමට හැකි වීම.
Free

සමුපකාර කේෂත‍්‍රය සඳහා අවදානම් කළමනාකරණය සහ රක්ෂණය පිළිබඳ පුහුණු වැඩමුළුව

Intermediate
What you'll learn
අවදානම් (Risk) සහ රක්ෂණය (Insurance) පිළිබඳ මූලික සංකල්ප සහ ඒවා සමුපකාර අංශයට අදාළ වන ආකාරය පැහැදිලි කිරීමට හැකි වීම.
රක්ෂණයේ මූලධර්ම හා ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් පිළිබඳව දැනුම ලබා ගැනීම.
සමුපකාර සමිතියක් තුළ සාර්ථක අවදානම් කළමනාකරණ පිළිවෙත් (Risk Management Practice) සංවර්ධනය කිරීමට සහ ඒවා ක‍්‍රියාත්මක කිරීමට හැකි වීම.
රක්ෂණ හිමිකම් කළමනාකරණය (Claims Management) සහ රක්ෂණ පරිපාලනය සඳහා වන ක‍්‍රියා පටිපාටි අවබෝධ කර ගැනීමට හැකි වීම.
Free

සමුපකාර විගණන නිළධාරින් සඳහා ප‍්‍රයෝගික විගණන පුහුණු වැඩසටහන

Intermediate
What you'll learn
විගණන ක‍්‍රියාවලියේදී පොදු ලෙජරය හා ඊට අදාළ මූලාශ‍්‍ර ලේඛනවල නිරවද්‍යතාවය පරීක්ෂා කිරීමේ ප‍්‍රායෝගික ක‍්‍රමවේදයන් යෙදවීමට හැකි වීම.
සමුපකාර මූල්‍ය ප‍්‍රකාශන ගැඹුරින් විශ්ලේෂණය කිරීමට සහ එහි අක‍්‍රමිකතා (Irregularities) හඳුනා ගැනීමට හැකි වීම.
විගණන වාර්තා සකස් කිරීමේදී අවශ්‍ය ප‍්‍රමිතිකරණය සහ නීතිමය අනුකූලතාව පවත්වා ගැනීමට හැකි වීම.
මූල්‍ය විනය තහවුරු කිරීම සඳහා සමුපකාර සමිතිවලට නිවැරදි ප‍්‍රතිපෝෂණ හා උපදෙස් ලබා දීමට හැකි වීම.
Free

ව්‍යාපාර අදහස් ජනනය කිරීමේ පුහුණු වැඩසටහන

Intermediate
What you'll learn
ව්‍යවසායකත්ව අවබෝධය : ව්‍යාපාරික වටපිටාව හදුනාගැනීම.
අදහස් ජනනය : නිර්මාණාත්මක ව්‍යාපාරික අදහස් බිහිකිරීම.
වෙළදපොල විශ්ලේෂණය : අවස්ථා හා අභියෝග හදුනාගැනීම.
සන්නිවේදන උපක්‍රම : ව්‍යාපාරික සන්නිවේදනය ප්‍රගුණ කිරීම.
සැලසුම් කරණය : මූලික ව්‍යාපාරික සැලසුමක් සකස් කිරීම.
Free

මුදුන් මට්ටමේ සංගම් සදහා අධ්‍යක්ෂ මණ්ඩල පුහුණු වැඩමුළුව

Intermediate
What you'll learn
ශ‍්‍රී ලංකාවේ සමුපකාර ව්‍යාපාරයේ ඉතිහාසය,සමුපකාර අනන්‍යතාවය සහ වර්තමාන සමුපකාර නීතිමය රාමුව පිළිබඳ පුළුල් අවබෝධයකින් කටයුතු කරනු ලබයි.
සමුපකාර සංවිධානයක යහපාලනය පවත්වා ගැනීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුගේ භූමිකාව, බලතල සහ වගකීම් නිවැරදිව හඳුනාගැනීමට හැකි වීම.
සමුපකාර සමිතියේ/සංගමයේ මූල්‍ය කටයුතු ඵලදායී ලෙස අධීක්ෂණය කිරීමට සහ මූල්‍ය විනය තහවුරු කිරීමට අවශ්‍ය ක‍්‍රමවේදයන් යෙදවීමට හැකිය.
අධ්‍යක්ෂ මණ්ඩලය/කාරක සභා රැස්වීම්වලදී තොරතුරු මත පදනම් වූ ඵලදායී තීරණ ගෙන, ඒවා නිවැරදිව වාර්තා කිරීමට හැකිය.
නායකත්ව සහ සන්නිවේදන කුසලතා දියුණු කරගෙන කණ්ඩායමක් ලෙස කටයුතු කරයි.
Free

තීරක විභාග පැවැත්වීම පිළිබඳ වැඩමුළුව

Intermediate
What you'll learn
තීරක විභාග පැවැත්වීමේ නෛතික ක‍්‍රියාපටිපාටිය සහ මූලධර්ම නිවැරදීව හදුනාගැනීම.
ඵලදායී ලෙස බේරුම්කරුවෙකුගේ කාර්යපටිපාටිය අනුගමනය කිරීම
සාක්ෂි සහ සම්පිණ්ඩන වාර්තා නිවැරදිව පරිශීලනය කරමින් තීරක ප‍්‍රදාන ලබාදීම හා බලගැන්වීම.
Free

දිස්ත‍්‍රික් සමුපකාර සංවර්ධන නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහන

Intermediate
What you'll learn
සමුපකාර නිළධාරින් තුළ්ින් වෘත්තීය කළමනාකරණ කුසලතා හා නායකත්ව කුසලතා ප‍්‍රදර්ශනය වේ.
සමුපකාර සමිතිවලින් ලැබෙන වාර්තා නිවැරදිව විශ්ලේෂණය කිරීමට, අර්ථ නිරූපණය කිරීමට සහ ඒවා මත පදනම්ව ඵලදායී ප‍්‍රතිපෝෂණ ලබා දීමට හැකි වේ.
ක්ෂේත‍්‍ර කාර්යමණ්ඩල පරිපාලනය සහ කළමනාකරණ ගැටලූ විසඳීම සඳහා තොරතුරු මත පදනම් වූ තීරණ ගැනීමේ හැකියාව වර්ධනය වේ.
ක්ෂේත‍්‍ර කාර්යමණ්ඩලය පරිපාලනය කිරීම, සමුපකාර බැංකු නියාමනය කිරීම සහ සංවර්ධන භූමිකාවන් නිසි ලෙස ඉටු කිරීමට හැකිවේ.
Free

සමුපකාර සංවර්ධන නිලධාරි (පළමු ශ්‍රේණිය) පුහුණු වැඩසටහන

Intermediate
What you'll learn
සමුපකාර සමිතියක් සඳහා නව ව්‍යාප්තියක් ආරම්භ කිරීමේදී සංකල්ප පත‍්‍රිකාවක් / ව්‍යාපෘති යෝජනාවක් /වාර්තාවක් නිවැරදීව සකස් කල හැකිය.
ව්‍යාපෘති යෝජනාවක ශඛ්‍යතාවය සම්බන්ධයෙන් ගැඹුරු විශ්ලේෂණයක් සිදුකර නිර්දේශ ඉදිරිපත් කල හැකිය.
සමුපකාර සමිතියක පරීක්ෂණ විභාග හා විමර්ශන නෛතික විධිවිධාන අනුව පැවැත්විය හැකිය.
කාර්යාල කළමනාකරණ විධිවිධාන අනුව කටයුතු කරනු ලබයි.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare